Tuesday, September 14, 2010

පැවරුම් කරන ලෙසිම මග.... අංඩයාගෙන් අහගන්න.

ඔන්න ඉතින් හා හා පුරා කියලා අද ඉදන් අංඩපාලයගේ කතා ටික දිග අරින්නයි හදන්නේ.ඔබලාගෙ අදහස් මත තමයි මෙකේ අවසානය තිරණය වන්නේ.කොලින්ම කියන්නම්කො,එ කියන්නෙ ඔයාලගෙ කොමෙන්ට් බලාපොරොත්තු වෙනව මෙ බොල්ග්ය දිගටම කොරන් යන්න.දැන් අති කතාව.

මෙක තමයි අංඩපාලයගේ පලවෙනි කථාව.
අංඩය කොලඹ පලාතේ විස්සවිද්‍යාලයක් ඉගෙන ගන්නේ. ඉගෙන ගන්නවා කියුවට ඉගෙන ගන්නේමත් නෑ. ඔන් ඉතින් මේ අංඩ වැඩේ කලේත් එහෙදි තමයි.

සෙමෙස්තරෙ ආරම්භ වෙලා සතියක් යන්න හම්බුන්නෑ දුන්නේ නැතයි තඩි පැවරුමක් වචන 3000ක. ඉලග සතියේදි බාර දෙන්න ඔනා.දන්නවනේ ඉතින් අංඩපාලයගේ වැඩ,අන්තිම දවස එනකන් ඇහක් ඇරලා බලන්නේ එ පැත්ත.මල හත් ඉලවුවයි ඔන්න ඉතින් අන්තිම දවසත් අවේ නැතැයි.

ගූගල් දෙයියගේ පිහිටෙන්ඉක්මනට ඉක්මනට එහෙන් මෙහෙන් උස්සල දැම්මත් තම වචන 2300,ඔන්න එ වෙලාවෙ තමයි අංඩයට ඝන දෙවියො ටොක්කක් ඇන්නේ.
මුලින් ලියපු ටික කොපි කර ගෙන පෙස්ට් කලා අනත්ම පිටුවට ඔන්න බොලේ වචන් 3200ත් පැනපි.ඉටපස්සේ පෙස්ට් කරපු වචන වල පට සුදු පාට දැම්මා මුකුත් පෙන්නේ නැති වෙන්න.අංඩයට මාර හැපි.හිතේ බය යන්නත්1 බොක්ස්1 අරන් එ ටික උඩින් දාලා බොඩර්1 ඉන්ව්සිබල් කොලා.
දැන්නම් මෙලො යකෙක්ට හොයන්න බෑ අංඩයට ඇරෙන්න කරපු හොර වැඩේ.තවත් සතියකට පස්සේ 15/20 ලකුණු ඇවිත් තිබ්බා කිසිම මහන්සියක් නැතුව දෙයියනේ කියලා

ඔන්න ඔහොමයි අංඩයාගේ වැඩ....